Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට සූදානම් වෙන සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

කොළඹ මහනුවර ගම්පහ ගාල්ල මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඇමතිවරුන් මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සාකච්ඡාවන් පවත්වමින් සිටින බවද දැනගන්නට තිබේ.