Spread the love

පැසිෆික් සාගරයේ ටොන්ගා දුපත අසල රික්ටර් මාපාංක ඒකක 7.1 ක භූමිකම්පාවක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

වර්ධනය වන තත්වයන් නිරීක්‍ෂණය කරමින් සිදුකරන යාවත්කාලීන කිරීම් ගැන අවාධානයෙන් සිටින ලෙසද දැනුම් දෙයි