නිමල් රාජපක්ෂ-
ඔටිසම් රෝගයක් නොව , විවිධ සංකුලතා තත්ත්වයකි .එවැනි විවිධ සංකූලතා තත්ත්වයෙන් පෙළෙන්නන් දින 90 ක් යාමට පෙර සුවකල හැකි බව දිවුලපිටියේ ඊ.පී.එස් ප්‍රේමකුමාර වෙදමහතා පවසයි.
ස්නායු ආබාධිත රෝගවලින් පෙළෙන , මන්ද මානසික රෝගවලින් පෙලෛන්නන් හා හන්දි ආබාධවලින් පෙලෙන රෝගීන්ටද ප්‍රකිකාර කරනු ඇත.
මේ වනවිට විදේශ රටවල සිටින අයගේ දරුවන් ද එම රටවල ඔටිසන් තත්ත්වයන්ට ප්‍රතිකාර ක්‍රමයක් නොමැති බැවින් මෙරටට පැමිණ තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන සුවවු බොහෝ දෙනෙකු සිටින බවද පැවසුවේය.
පුරා වසර විස්සක් තිස්සේ ඹටිසම් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු එම දරුවන්ගෙන් උසස් අධ්‍යාපනය හදාරපු අය ද සිටින බැවින් ,දෙමාපියන් ඔටිසන් රෝගය පිළිබදව කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත් එම රෝගය සුවකල හැකි බවද ප්‍රේමකුමාර වෙදමහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ප්‍රේමකුමාර වෙදමහතා
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
