Spread the love

නිමල් රාජපක්ෂ

ඉදිරියේදී දිස්ත්‍රක් ලේකම් කාර්යාලට වලට ගොස් සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වා රාජ්‍ය ආයතනව වල තොරතුරු නිලධාරීන් හා නම්කල නිලධාරීන් දැණුවත් කිරීමට පියවර ගන්නා බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපති ජේෂ්ඨ මාධ්‍යෙව්දී දයා ලංකා පුර මහතා පවසයි.
ජනතාවට රාජ්‍ය ආයතනයකින් කිසියම් තොරතුරක් දැනගැනිමට අවශ්‍ය වු විට තොරතුරු නිලධාරීයා හෝ තොරතුරු ලබා දීම සදහා පත්කර තිබෙන නම්කල නිලධාරියා හමුවී තොරතුර ලාබගත හැකිවෙයි.
නමුත් බොහෝ රාජ්‍ය ආයතන වල තොරතුරු ලබා දීම පිලිබදව නිසියාකාර දැණුවක් වීමක් නොමැති කමින් එම නිලධාරීන් දැණුවත් කිරීම සදහා ප්‍රථම අදියර වශයෙන් මහනුවර යාපනය .ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සම්මන්ත්‍රණ හා වැඩමුළු ඉදිරි සති කිහිපයතුළ පවත්වා තොරතුරු ජතනාවට ලබාදියයුතු ආකාරය පිළිබදව දැණුවත් කිරිමට කටයුතු කරන බවද දයා ලංකාපුර මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු තොරතුරු දැණගැණිමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපතිවරයා ,
විඩියෝව නරඹන්න,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න