Spread the love

නිමල් රාජපක්ෂ

මගී ජනතාව සමග සෘජුව ගැටෙන කොටස වන්නේ දුම්රිය ස්ථානාධිපති වරුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයෙ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

සුමේධ සෝමරත්න මහතා එසේ පැවසුවේ දුම්රිය ස්ථානාධිපති සංගමයේ 102 වැනි සංවත්සය කොළඹ මාලිගාවත්ත සෙරම්ඩිම් හෝටලයේදී ඊයේ(16) පැවැති අවස්ථාවේදීය.

මෙවර නිළවරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ලෙස සුමේධ සෝමරත්න මහතා පත්වූ අතර ප්‍රධාන ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතා ද , භාණ්ඩාගාරික ලෙස සතිෂ් කුමාර් මහතා ද අරුණ ප්‍රසාද් මහතා සඟරා සංස්කාරක ලෙස තේරී පත්විය.
මෙවර නිලවරණය සඳහා අපේක්ෂකයින් රැසක් තරග වැදීම කැපී පෙණුනි

මෙහිදී අදහස් දැක්වු සුමේධ සෝමරත්න මහතා,

වීඩියෝව නරඹන්න