Spread the love

දුම්රිය රියදුරන්ගේ හෙට පැවැත්වීමට නියමිත පරීක්‍ෂණයක්හේතුවෙන් අද දිනයේ රියදුරන් නිවාඩු දමා ඇතැයිදුම්රිය මූලස්ථානය පවසයි මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය බොහෝ දුම්රියන් දුම්රියන්වලංගුවීම් ප්‍රමාද වීම්

සිදුවීම නිසා කාර්යාල බලා යන මගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇත
මීට අමතරව මහනුවර දුම්රිය ස්ථානය අලුයම හතරට පමණ දුම්රිය   එංජිමක් පීලි පැනීම හේතුවෙන් උදෑසන මාතර බලා ධාවනය වීමට නියමිතදුම්රිය  අවලංගු වී ඇත