හඹරණ – පොළොන්නරුව ප්රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්රදේශයේ කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් අද (1) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40 ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ .
තුවාලකරුවන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල්වෙත ප්රතිකාර සදහා ඇතුළු කර තිබේ.
