Spread the love

26 දෙනෙකු ඝාතනය කරමින් එල්ල වූ පෙහෙලෙගාම් ත‍්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව විසින් පකිස්ථාන ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ.

පාකිස්ථානයද ඉන්දීය ගුවන් යානා සදහා අප්‍රේල් 24 වැනිදා සිට තම ගුවන් කලාපය වසා දමා තිබේ.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුල පකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් සංචාරකයින් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ මෙම පියවර ගෙන තිබෙනවාග