නිමල් රාජපක්ෂ
බස් ගාස්තු, විද්‍යුත් කාඩ්පත් ඔස්සේ ගෙවීමේ වැඩසටහන හෙට (24) සඳුදා පෙරවරු 8:00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
ඩිජිටල් අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාවට නංවයි.
