වගාවන්ට හානිකරන කෘමි සතුන් හේතුවෙන් සෑම වසරකම මෙරට සැලකිය යුතු අස්වනු ප්‍රමාණයක් අහිමිවී විනාශ වෙයි.
මීට විසඳුමක් ලෙස ගොවීන් විවිධ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු සහ දැඩි සෞඛ්‍ය ගැටලු මතු කරන බව නොරහසකි.
මීට සාර්ථක විසඳුමක් ලබාදෙමින් වගා හානිකරන සලබ විකර්ෂක LED බල්බයක් හඳුන්වා දෙන්නට මෙරට ආයතනයක් සමත් වී තිබේ.
