Category: Hot

අනාගත දේශපාලන න්‍යාය පත්‍ර යළි කිසි විටෙකජාතිවාදය මත ලියැවෙන්නේ නැහැ-ජනපති

නිමල් රාජපක්ෂජාතිවාදයට යළි රට තුළ කිසිදු ඉඩක් නොමැති බවත්, එය ඉතිහාසයට පමණක් අයත් වූවක් බවත්, මෙරට වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රය…

දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්

දේවින්ද පිණිදිය අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි…

උඩරට දුම්රිය පිලි පැනීමක්…

නිමල් රාජපක්ෂ මහනුවර දුම්රිය ස්ථානයෙන්සි පෙරවරු හතරට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද උදෑසන ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට…

මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනයටයි.

නිමල් රාජපක්ෂ අධ්‍යාපනය යනු සාමුහික ව දැනුම බෙදා ගැනීමේ ක්‍රියාවලියක් බවත්, මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව…