මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර සමුළු කවුස්සිලයේ සභාපති ධුරය
කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර පැවැති විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක…
පුරන් කුඹුරු වැඩ නොකලොත් වැඩ වරදී -වැඩ කලොත් 36000/- සහනාධාරයක්..
නිමල් රාජපක්ෂ- පුරන් කුඹුරු වැඩ නොකළ හොත් ගොවි ජන සේවා පනත යටතේ ගොවිජ සේවා දෙපාර්තුමේන්තුවට රැගෙන වගා කළහැකි පුද්ගලයිනට ලබා…
අදත් ගමන්වාර හතරක් අවලංගුයි
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අවසන් වුවද අද දිනයේත් දුම්රිය ගමන්වාර හතරකට වැඩියෙන් අවලංගු වි ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන්…
දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට විද්වත් කමිටුවක්..
ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන…
කාලගුණයේ වෙනසක් …
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක් ..
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා ඉතාලිය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
වසරකට ඩොලර් මිලියන 100ක් හොයන්න පුළුවන් නිධානයක් යාලෙන් හමු වෙයි
කාබන් වෙළදාම ක්‍රියාත්මක කිරීම මගින් යාල වනෝද්‍යානයෙන් පමණක් වසරකදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආදායමක් ඉපයිය හැකි බව පරිසර අමාත්‍යාංශය…
නෝර්වේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වසා දමයි
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින…
ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකික පුතෙක් පත් වෙයි
ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු…