නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි.(video)
නිමල් රාජපක්ෂ- සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත…
පැති කුදයට ප්‍රධාන හේතුව පොත් බෑගයේ බර වැඩිවීමයි..
අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත…
භූතයා හා සුනාමි යන්ත්‍ර වලින් ගොයම් පෑගීමෙන් වී අස්වනු අපතේ යාම ඉහළට..
නිමල් රාජපක්ෂ- භූතයා හා සුනාමි වැනි යන්ත්‍රවලින් වී අස්වනු නෙලාගැනීමට භාවිතා කිරීමෙන් සිදුවන අපතේ යාම ඉහළ ගොස් තිබේ. මන්ද මේනිසා…
සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන 15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන 15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් වෙත…
වැඩිහිටි ජනගහනයෙන් ලක්ෂ විසිහයකට කිසිම ආදායමක් නෑ..
මෙරට වැඩිහිටි ජනගහනයෙන් ලක්ෂ විසිහයකට ආසන්න ප්‍රමාණයක් ජීවිත් වීම සඳහා කිසිදු ආකාරයක නිශ්චිත ආදායමක් නොලබන බව හෙලිව තිබේ. පේරාදෙණි විශ්ව…
රනිල් හංසයා ලකුණින් පොදු අපේක්ෂක වී එයි..
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි. පක්ෂ කිහිපයක්…
විදෙස් සංචාරකයන් රැසක් ශ්‍රීපාද වන්දනාවේ..
දිවයිනට පැමිණ සිටින යුරෝපිය රටවල් වල විදේශිය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රි පාදස්ථානය ඇතුළු හැටන් ප්‍රදේශයේ සංචාරය කරන අයුරු මේ දිනවල…
දැඩි උෂ්ණත්වය මැද පාසල්වල ක්‍රිඩා උත්සව…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවති.…
ඉන්දියාවේ සිට ලංකාවට නල මාර්ගයෙන් ඉන්ධන ගේනවා..- ජනපති
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල්…
මත් ජාවාරම් කරුවන් පුනරුත්ථාපනයට ..
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සම්බන්ධයෙන් මාර්තු 15 වැනි දා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා…
