නිවසක් පරික්ෂා කරන මුවාවෙන් නිවස සුද්ද කරයි..?
මත්ද්‍රව්‍ය කාර්යංශයේ යැයි පවසමින් නිවසක් පරික්ෂාවකට ගොස් නිවසියන් බිය වද්දා රුපියල් දෙලක්ෂ හතළිස් දහසක් වටිනා ස්වර්ණාභරණ හා ලැප්ටොප් පරිගනකයක් සොරා…
හැකර්වරුන්ගේ සෙල්ලම…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්වී ඇති. රජයේ ප්‍රවෘත්ති…
විටින් විට වරුසාව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතෙත් මහනුවර සහ…
ඉන්ධන මිල සංශෝධනය වෙයි
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්…
