ලංකවාටත් වඩා ලොකු කණාටුවක් ලංකාව ඉදිරියේ..
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ…
දියණියට අතවර කළ යුද හමුදා කම්කරුවා අත්අඩංගුවට…
තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01)…
රට සිහින පෙන්වා කළ ලක්ෂ 47ක වංචාව…
පුද්ගලයන් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ පොලීසියට ලද පැමිණිලි…
ඩයනාට, සුජිත්ට සහ රෝහණට මැතිසබය තහනමට වැඩි ඡන්ද 56ක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ දී…
කෙහෙවලු පටලාගනී.. ශ්රීපනිප කාන්තා පෙරමුණ විසුරුවා හරී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති…
ගෑස් මිල ගැන ප්‍රකාශයක්..
දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ සභාපති මුදිත පීරිස්…
මෝඩයන් රැලක් මැද ඉන්න එකම උගතා සජිත්ලු..
මෝඩයන් රැලක් මැද ඉන්න එකම උගතා තමන් බව ප්‍රකාශ කරන නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් සභාවට ඉදිරිපත් කරන…
රාජ්‍ය බැංකු දෙකක කොටස් 20%ක් ව්‍යාපාරික හිතවතුනට…
මෙරට ආර්ථික ර්මස්ථාන වන ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වලින් 20%ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීමට සැලසුම් කර ඇති බව…
සිතුල්පවුව නාහිමියෝ අපවත් වෙති…
සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියෝ ඊයේ (01) දහවල් අපවත් වූ බව ඉතා…
විපක්ෂ නායක ස්ථාවර නියෝග අවභාවිත කරලා.. කතානායකට පැමිණිල්ලක්…
ඒ නිසා ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, එක Order එකක් දෙන්න. ඒ order එක අද සිට, හෙට ඉදන් වුනත් කමක් නෑ.…
