අනුරත් නෑ.. කමිටුවත් නෑ.. විවාද එකකටවත් දින දී නෑ.. අවුරුද්දට පෙර විවාද නෑ…
ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර පැවැත්වීමට බලාපොරොත්තු වන විවාද දෙකෙන් එකක්වත් එළඹෙන අලුත් අවුරුද්දට පෙර නොපැවැත්වෙනු ඇති…
නොමිලේ අධ්‍යාපනය නෑ.. මුදල් අය කරන ප්‍රතිපත්තියට අනුමැතිය..
රජය විසින් යෝජනා කරන කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇතැයි…
බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි…
ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක්…
ඩාලිපාර ගිනිගනිද්දී මෛත්‍රී තායිලන්තයට යයි…
තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අළුයම මෙරටින් පිටත්ව ගොස් තිබේ. ඔහු සමග තවත් නව දෙනෙකු…
ලංගම රියදුරෙක් මහ අනතුරක් වලකා සිසුන් 50කගේ දිවි බේරයි..
නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත්…
රට ගොඩගන්නට හැකියාව ඇති බව ජනාධිපතිතුමාත් අපත් ඔප්පු කළා…
හිංසාවාදය අපේ දේශපාලනයේ නැහැ. අවිහිංසාවාදී දේශපාලන ජයග්‍රහණයකට කැපවෙලා ආණ්ඩුව මේ අභියෝගය භාරගත්තා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ…
මාලිමාවක් පෝට් සිටියේ කොන්ත්‍රාත්තුවක…
ජාතික ජනබලවේග ඉදිරිපෙළ නියෝජනය කරන කලාකරුවෙක් මේ දිනවල කොළඹ වරාය නගරයේ කොන්ත්‍රාත්තුවක නිරත වන බව රංගන ශිල්පී අර්ජුන් කමලනාත් මහතා…
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක් ..
ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
2024 ඡන්ද හිමි නාම ලේඛනය සැකසීම අද සිට
2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීම අදින් (09) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස්. රත්නායක සඳහන්…
පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩල රැස්වීම අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර…
