වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂා බලය ලංගමයට…
වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීමට, අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව වෙළඳ, වාණිජ…
සජිත්-කබීර් දේශබන්දුට විරුද්ද වේ..
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ. ව්‍යවස්තාදායක සභා රැස්වීම පාර්ලිමේන්තු…
එළවලු මිල අහසේ…
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු කිලෝවක මිල ඉහල යාම නිසා පාර්භෝගිකයන් එලවළු මිල දි ගැනිම අවම කර ඇති නිසා…
ගෝඨාට විරුද්ධව පවරන බවට ප්‍රකාශයක්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. තමන් වැරදි ආකාරයෙන් අත්අඩංගුවට…
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා..(VIDEO)
නිමල් රාජපක්ෂ- ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ ඊයේ(01) සිට ආරම්භ වන බවත්…
සුරා සල් විවෘතව තබන වේලාවේ වෙනසක් – ඇමැති සියඹලාපිටිය(photo)(VIDEO)
නිමල් රාජපක්ෂ- සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බවත් ඒ සදහා ආදල සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇතැයි…
මෙරට සුව සේවාවේ අභිවෘද්ධියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය.
නිමල් රාජපක්ෂ- මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කැමැත්ත පළකර තිබේ.එසේ කැමැත්ත…
දුම්රිය මාර්ගයට අදත් පස් කන්දක් ..(POTO)(VIDEO)
නිමල් රාජපක්ෂ- අද උදෑසන දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇන…
ජෙරම් ප්‍රනාන්දු 13 දක්වා රිමාන්ඩ්..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉ දිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ…
බැංකු පොලිය තව දුරටත් පහලට…
පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින්…
