වැටී තිබු රට ප්‍රකෘත්ති තත්ත්වයට..
නිමල් රාජපක්ෂ ආර්ථික,සමාජිය සහ දේශපාලනික වශයෙන් වැටී තිබු රට නැවත ප්‍රකෘතිමත් තත්වයට රැගෙන ඒමට වත්මන් ජනපති ඇතුලු රජයට හැකිවු බව…
දොස්තර දීමනාව ඉල්ලා සෞඛ්‍ය සේවකයන් අඛණ්ඩ විරෝධතා..
අප්‍රේල් මස දෙවැනිදා සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය…
සිසු සිසුවියන් 50 දෙනෙකුට එකවර වෙස් තබයි…
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය ගිනිගත්හේන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පනස් දෙනකුට වෙස් තැබීමේ මංගල්‍යය උත්සවයක් “සලඹ…
දැන් කරන ‘යුක්තිය’ මෙහෙයුම වැඩක් නෑ.. ඇත්ත ‘යුක්තිය’ මෙහෙයුම කරන්නේ මාලිමා ආණ්ඩුවෙන්…
අද ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමෙන් හසුවන්නේ මත්ද‍්‍රව්‍ය ජාලයේ සුළු වැරදි කරන අය පමණක් යැයි ජාතික ජනබල වේගය සඳහන් කරයි. එම…
මත්පැන් සාදයක් පැවැත්වු සිසුන් අත්අඩංගුවට
පාසල් සිසු සිසුවියන් පිරිසක් වැලිමඩ ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වමින් සිටියදි ලද තොරතුරකට අනුව සිසුන් පිරිස වැලිමඩ…
තිරුපති Fansලාට සුබ පුවතක්.. තිරුපති බ‍්‍රාන්ච් එකක් ලංකාවේ අරී..
ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීමට යයි. ඒ පිළිබඳව සොයා බැලීමට එම දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණ…
තැනින් තැන තද වැසි ..
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු මි. මී. 50ට වැඩි තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත…
පස්වෙනිදා අලුත් සන්ධානයක්… ඇමති පිරිසක් වේදිකාවට…
එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේනසිංහ…
පලමුව ජනාධිපතිවරණයයි.. අපේක්‍ෂක මමයි..- රනිල්, බැසිල්ට කෙලින්ම කියයි..
ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ.…
මහවැලි ගඟට පැන්න තරුණියක්ව බේරාගනී
ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දැරූ තරුණියකගේ දිවි බේරාගැනීමට තරුණයන් පිරිසක් සමත්වී තිබුණි. ඊයේ (29) රාත්‍රි 7.00ට පමණ මහියංගනය…
