නිමල් රාජපක්ෂ
දේශීය ජල ධීරයේ නීති විරෝධී ලෙස අනවසර ධීවර කර්මාන්තයේ නිරත වු ඉන්දිය ධීවරයින් ඇතුලු බෝට්ටු පහක් අද(09) පාන්දර මන්නාරම හා ඩෙල්ප් දුපත් මුහුදු තීරයෙන් නාවික හමුදාව සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී කොටුකර ගැනිමට සමත්වී ඇත.
මෙම බෝට්ටු වල ධිරවන් 47 දෙනෙකු සිටි බවද නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීති මය කටයුතු සදහා තලෙයිමන්නාරම හා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට බාරදීමට නියමිතය