Spread the love

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ.

එසේම අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරුණු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.