Spread the love

නිමල් රාජපක්ෂ


හොටෙල් රිසෙන්සි ක්‍රමවේදය තුළින් ලොකු පොඩි භේදයකින් තොරව අපේ ව්‍යාපෘති තුළ අයෝජනය කර ඒ අය කැමති ආකාරයට ආදායම් උපයා ගැනීමට පහසුකම් සළසා ඇතැයි ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියෙල්ස්ටේට් ප්‍රයිවෙඩ් ලිමිටඩ්( G H R)ආයතනයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙම ක්‍රමවේදයේ තිබෙන විශේෂත්වය නම් අපි කරන ව්‍යාපාර තුළින් රටට පණිවිඩයක් දීල තිබෙනවා සාමාන්‍ය මහජනතාවටත් අපිත් එක්ක එකතු වෙලා අත්වැල් බැදගෙන ඒ අයගේ ආර්ථිකය අනිවාර්යයෙන්ම දියුණු කර ගන්න අවශ්‍ය හොදම වට පිටාවක් සකස් කර තිබීමයි.

තව දුරටත් අදහස් දැක්වු G H R ආයතනයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා

වීඩියෝව නරඹන්න;

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න