Spread the love

අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට සෘජුව​ම ඉහළින් සූර්යයා පිහිට​න බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය , මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බවයි .