Spread the love

නිමල් රාජපක්ෂ

.අධිකරණ කළමණාකරණ සේවයේ අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වන www.jsc.gov.lk වෙබ් අඩවියෙහි අදාළ ප්‍රතිඵල පළ කර ඇති තිබේ.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 21 ( සෙනසුරාදා) වන දින කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට පැවැත්වෙයි.