Spread the love

අලුත් අවුරුදු සමය වෙනුවෙන් දින 03ක් තුළ අධිවේගී මාර්ගයෙන් වාහන ධාවනය කිරීමෙන්රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පවසයි.

පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති අතර එයින් මෙම ආදායම උපයා ගෙන ඇතැයිද පැවසුවේය.