Spread the love

මුල්කිරිගල , හඳුගල

මාතර දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කයත් යා කෙරෙන වලස්මුල්ල , වරාපිටිය තලපත්කන්ද , රම්මල , සපුතන්දිරිකන්ද හා ඌරුබොක්ක ප්‍රධාන මාර්ගයේ වසර 15 ට පසු රම්මල සිට කිලෝමීටරයක් කොටස රුපියල් මිලියන 43 ක වියදමින් අද (01) දින කාපට් කර සංවර්ධනය කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍යය අමාත්‍යය අරවින්ද සෙනරත් මහතා පවසයි.

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ,