නිමල් රාජපක්ෂ-
අති ප්‍රභල වශී ගුරුකම් ,අනවින කොඩිවින බන්ධන වැනි දේ දින වකවානු ඇතිව කරදෙන බව ඇහැළියගොඩ නාගසිංහ ගුරුතුමා පවසයි.
නාගසිංහ ගුරුතුමා කොඩිවින බන්ධන අමනුෂ්‍ය බන්ධන වැනි විවිධාකාරයෙන් මනුස්සයාට එන රෝගවලට ස්ථිරසාර ප්‍රතිකාර කරයි.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින්ද , ජෝතිෂ්‍යයෙන්ද . වාස්තු විද්‍යාව පැත්තෙන්නම් . වාස්තු විද්‍යාව පැත්තෙන් එකසේ විසදුම් ලබා දෙයි. මීට අමතරව වාත්තුවිද්‍යාව පැත්තෙන් උපදේශන සේවා පවා ලබාදෙයි.
කෙනෙක් දියුණුවෙන කොට වින බන්ධන කරනවා. එහිදි බොහෝ දෙනෙකුට බාධක ඇතිවී ගොඩක් දුක්විදින අවස්ථා වලදියි සහනයක් පතා අපි ගාවට එන්නේ . ඒ එන අවස්ථාවේදී තාවකාලික සුවයක් ලැබෙන දෙයක් කරනවානම් එය සාර්ථක වන්නේ නැහැ. අපි කරන්නේ හැමදාටමයි . ස්ථිරසාර විසදුම් . වින බන්ධන කපා ඉවත්කිරිමෙන් පසු ආරක්ෂාවක් දානවා. ඒ ආරක්ෂාව දැම්මහම නැවතත් එවැනිදේ සිද්ධවෙන්ඩ තිබෙන අවස්ථාව නැතිවෙනවා. මලගෙවල්වල කිලිවලට පවා අපගේ යන්ත්‍ර මන්ත්‍ර හසුවන්නේ නැහැ.
පරම්පරාවෙන් පැවත එන ක්‍රමවේද පාවිච්කරලා තමයි. මේ විනබන්ධන කැපීම් සිදු කරන්නේ .එහෙම කරලා පුද්ගලයන්ට තිබෙන ගැටලු සම්පුර්ණයෙන්ම නිරාකරනය කිරීමක් සිදු කරනවා. ඉඩම් ගෙවල් ආරක්ෂා කිරීම ඒ ගෙදරට ගිහින් අදුන බලලා ඒ දේවල් කරන්නේ. අවේනික පාරම්පරික දැනුම බාවිතා කර මේ දේවාලයෙන්ම කරනවා.
ඹබට අවශ්‍ය තරණ තරුණිය ලබා ගන්න අවශ්‍යනම් වශී ගුරුකම් කරන දෙනවා. එසේ කරන ගුරුකම් වලින් දෙදෙනකු එක්වනෙ එක මුළු ජීවිත කාලයටමයි සිදුවන්නේ . ලංකාවේ පමණක් නොව පිටරට ඉන්න අයටත් කරලා දෙන්න පුලුවන්.නොගැලපෙන අයෙක් නම් එවා ඉවත්කර දෙන්නත් . තමන්ට කෙනෙක්ව ලබා ගන්න අවශ්‍ය නම් මට ඒකෙනාගේ නම පමණයි අවශ්‍ය වන්නේ දින වකවානු අනුව තමන්ට අවශ්‍ය තරුණයාහෝ තරුණිය ලබා ගන්න වශී ගුරුකම් කර දෙන බවද නාගසිංහ ගුරුතුමා පැවසුවේය.
ඹබ ගැටලුවකට පත්වී ඇත්නම් ඹබ විදින කරදර කාරී බවෙන් මිදෙන්න , ස්ථිරසාර පිළියම් ලබා ගන්න අවශ්‍යනම් 076 4025 539 යන දුරකථන අංකයට කථා කොට ඇහැළියගොඩ නාගසිංහ ගුරුතුමා හමුවිය හැකි වෙලාවක් හා දිනයක් ලබා ගන්න .
තව දුරටත් අදහස් දැක්වු නාගසිංහ ගුරුතුමා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න