Spread the love

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පෙරවරුවේ ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී ඇත.

ඒ අනුව එහිදී ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අලියා ලකුණින් තරඟ වැදීම පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.