Spread the love

ශ්‍රී ලංකාවේ 16 වන අගමැති වශයෙන් ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර අගමැති ධුරයේ දිවුරුම් දී ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඇය දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.