Spread the love

මාතර දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ආණ්ඩු පක්‍ෂයෙන් විපක්ෂයට එක්වීම තීරණය කර ඇත.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසුවේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ද ඒ මහතා සදහන් කලේය.

ඒ මහතා පසුගියදා මාතර ප‍්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන රැලියකටද ඔහු එක්විය.