නිමල් රාජපක්ෂ
තවමත් මේකට විසඳුමක් නැහැ ඉදිරියේදී අපි වෘත්තිය සංගම් එකතුවෙලා වේ මෙම වර්ජන ක්‍රියාවලිය තවත් තිවුර කරනවා යැයි දුම්රිය ස්ථානාධිපති සංමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු සංගම් විසින් වර්ජනය අවසන් කරමින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම අදහස් පලකලේය.
තව දුරටත් අදහස් දැක්වු සුමේධ සෝමරත්න මහතා ,
