මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්තඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඒ ඩෙල්ෆ් දූපත් ආශ්‍රිත උතුරු මුහුදේදීය.
ඔවුන් පැමිණි යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙ ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදුන් බව නාවික හමුදාව පවසයි.