ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
ඒ අනුව නව සංශෝධනය වූ මිල පහතින්.දැක්වේ.
පෙට්‍රල් 92 – රු.15 කින් අඩුවු අතර නව මිල රු.399 කි.
පෙට්‍රල් 95 – රු.20 කින්න අඩු වු අතර නව මිල රු.475 කි.

