Spread the love

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුුත සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

. ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ පාර්සල් ප්‍රවාහනය කරන දුමිිරියේ එංජිමේ රෝදයක් පමණක් පීලි පැනීමටකට ලක්වි තිිබිණ.

මේ වනවිට දුම්රිය පිලීගත කොට ධාවන තත්ත්වය යථා තත්ත්වයට පත්කොට ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය..