මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (27) අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේ අක්රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධවයි.