ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බවත් වාර්තා වේ.