නිමල් රාජපක්ෂ-
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ මේ මස 23 සෙනසුරාදා දින උදෑසන 9.30 සිට 24 ඉරිදා උදෑසන7.30 දක්වා පැවැත්වීමට තිබු නඩත්තු කටයුත්ත දින නියමයක් නොමැතැතිව කල් දැමු බව දුම්රිය දෙපාර්ම්තුමේන්තවු පවසයි
