අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,379.24ක් ලෙස දැක්වින.
මෙය කොටස් වෙලදපල ඉතිහාසයේ වාර්තා වන වැඩිම අගයයි.
ඒ අනුව අද දිනයේදී ඒකක 136.16කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇත.
පිරිවැටුම රුපියල් බිලියන 6.2කි.