Spread the love

මෙවර මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 788,636 ලබා ගනිමින් ආසන 14 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

ඡන්ද 208,249 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන හතරක් ලබාගෙන ඇති අතර අනෙකුත් කිසිදු පක්ෂයක් ආසනයක් දිනාගෙන නැහැ