Spread the love

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන හෙට (13) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි

මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා සදහා දර්ශන වාර අවලංගු කර තිබිණ .