Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ බරවා රෝගය යළි ව්‍යාප්ත විමේ අවධානමක් ඇති බව ජාතික බරවා මර්ධන ඒකකය පවසයි .
බලපිටිය ,හික්කඩුව ,අම්බලන්ගොඩ සහ රත්ගම ප්‍රදේශවල මෙම අවදානම පවති.

බරවා රෝග වාහක බැක්ටීරියාව එම ප්‍රදේශවල පසු ගිය මාස කිහිපයේ අඩු වැඩි වශයෙන් වර්තා විම ඊට හේතුවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය කිරීම ඉතා වැදගත් බව ජාතික බරවා මර්ධන ඒකකය වැඩිදුරටත් පවසයි 

නාගොඩ සුමන