Spread the love

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අද දහවල් 02.00 පමණ අම්බලන්ගොඩ නගරයේ පැවැත්වුඅයුරු. මේ හේතූන් නිසා ගාලු පාරේ දොලොස්මහ රෙදි වෙළද සැල් ඉදිරිපිට සිට පෙලපාලිය ගමන් කල අයුර ශ්‍රී රාජ් වාර්තාකරුගේ කැමරාවට මෙසේ දිස්විය.