කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්රීවරුන් 18 දෙනෙකු රනිල් වික්රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර ඇත .
ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි.