Spread the love

ජාතිවාද භේද නොමැති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මේ වන විට ලැබී තිබෙන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසුහ

යළි රට තුළ ජාතිවාදය හෝ ආගම්වාදය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අත් දෙකම ඔසවා අනුමත කරන බව ද, බිඳකින් හෝ බාධා නොකර ඊට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ෙසිටියේ