ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවය.
එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය
