Spread the love

අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එම කොමිසම විසින් සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලවයි.