Spread the love

මෙවර මහ මැතිවරණයේ ‌ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 87,031 ලබා ගනිමින් ආසන 2 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

ඡන්ද 53,058 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන එකක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.