Spread the love

දෙනියාය නිශ්ශංක


තෙල්දෙණිය හිජිරාපුර ගම්මානයේ ජනතාව කාලයක සිට මහජන පුස්කාලයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිමකට අනුව ප්‍රදේශයේ ධානපතියකු ගම්මානයේ පාඨක මහජනතාව සදහා‘ හිජිරා ලයිබිරි ‘නමින් මහජන පුස්තකාලයක් හිජිරාපුර මුස්ලිම් පල්ලි ගොඩනැගිල්ලේදි ඊයේ (.19 ) ආරම්භ කෙරෙණි

මෙම පුස්තකාලය සදහා අවශ්‍ය පොතපත් හා එදිනෙදා පලවන ජාතික (දිනමිණ ඇතුලු )පුවත්පත් ලබා දිමටත් එම පරිත්‍යාගශිලි අල්හාජ් එච් එම් මුසාඩික් මහතා පියවර ගෙන ඇත


හිජිරාපුර ගම්මානයේ හිජිරා ලයිබරි පුස්තකාලය විවෘත කිරිම මැදදුම්බර පුදේශිය සභාවේ සභාපති රවිදු පුභාත් උස්වැටකෙයියාව මහතා හා එම දානපති අල්හාජ් එච් එම් මුසාඩික් මහතා පේරා⁣දෙණිය විශ්ව විද්‍යයේ පුස්ථකාලයාධිපති ඇතුලු සම්භවනිය පිරිසකගේ සහාභාගිත්වයෙන් හිජිරා ලයිබරි මහජන පුස්ථකාලය ජනතා අයිතියට පත්කිරිම උත්සවාකායෙන් සිදු කෙරෙණි


මෙදින දුම්වැටි මත්දුව්‍ය ජාතික කොඩි දිනය නිමිත්තෙන් කොඩි අලෙවියෙන් එකතු වු මුදල් පරිත්‍යාග කිරිම ද මෙහිදී සිදුවිය