Spread the love

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතික්ෂේප කොට තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ජනාධිපති සහකාර ලේකම් ජී.පී.එච්.එම්. කුමාරසිරි පිළිතුරු ලිපියක් යොමු කරමින් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.