රට තුළ ඉන්ධන, බෙහෙත්, පොහොර තිබෙන්නේ ණය නොගෙවා සිටීම නිසා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ අනුව සියලුම දෙනා අවධානය යොමු කළ යුත්තේ එම කරුණ සම්බන්ධයෙන් බවයි ඊයේ (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.
විදෙස් ණය ආපසු ගෙවීමේ නැකත වැරදුනහොත් රට වාෂ්ප වී යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ක
