(
තෙල්දෙණිය නිශ්ශංක
වික්ටෝරියා කලාපයේ පිහිටි පුධාන පෙලේ හිංදු දේවස්ථානය වන දිගන රජවැල්ල ශ්රී කාලි අම්මාන් දේවාලලයේ වාර්ෂික තේරු මංගල්යය 2026.10.17 දින පෙරවරුවේ කප් සිටුවිමෙන් ආරම්භ විය
මෙම දේවාලයේ තේරු මංගල්යය 2026.10.26 දක්වා පැවැත්වෙන අතර විසිහය වන මහ බත් දන්සැලකි
එදින රාත්රි විශේෂ දේව පුජා සහිතව තේරු පෙරහැර මංගල්යය විදි සංචාරය කෙරෙන බව එහි පාලක මංඩලය පවසයි
